This is not a guide or any sort of structures educational resource. Buta collection of links that you can reference to get started on drawingfonts. Designing a quality typeface and making a fonts take time, effortand expertise in;
Dec 20, 2024Other-Letter, A hybrid Sinhala Tamil typeface’ Typoday 2014, Pune, India (https://youtu.be/ZiAstG-rIvY?si=Krm5-9mhYZdGhB-g)Friends, Strangers and other Stories, PechaKucha 2014 Colombo (https://www.pechakucha.com/presentations/friends-strangers-and-other-stories)Understanding fonts as Infrastructure (panel discussion), ATypI Working Seminar Colombo 2019 (https://youtu.be/uFYZQhxq8EY?si=DtorvVtM8ksBaIFN)
Oct 13, 2023Activity 2: https://hackmd.io/OIErQCmER2SHbmIsqYZq_w
Nov 26, 2022ගාලු සාහිත්‍ය උළෙල - 2017 2007 වසරේ අරඹා වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රී ලාංකීය සාහිත්‍ය උළෙල මෙවර ඉංග්‍රීසි, සිංහල ද්වී භාෂාවෙන්ම 2017 ජනවාරි 11 සිට 15 දක්වා ගාලු කොටුවේදී පැවැත්වේ. ජනවාරි 11, 12, 13 සහ 15 දිනවල ඉංග්‍රීසි මාධ්‍ය වැඩසටහන් සහ ජනවාරි 14 මුලු දිනය පුරා සිංහල මාධ්‍ය වැඩසටහන් පැවැත්වේ.ජනවාරි 14 වැනිදා සිංහල වැඩසටහන “20 වෙනි සහ 21 වෙනි සියවස් වල සිංහල සාහිත්‍යය සහ ජාත්‍යන්තර සාහිත්‍යය අතර අැති සබඳතා” යන තේමාව යටතේ ගාලු කොටුවේ සමුද්‍ර කෞතුකාගාර පරිශ්‍රයේදී එදින උදෑසන 9.00 සිට සවස 4.30 දක්වා පැවැත්වේ. වැඩසටහන සාකච්ඡා, කාව්‍ය විචාර, පරිවර්තන විචාර සහ කෙටි චිත්‍රපට දර්ශන වලින් සමන්විත වන අතර සහභාගීත්වය සඳහා කිසිඳු අයකිරීමක් නැත.සහභාගීත්වය -අනුක් අරුද්ප්‍රගාසම්, අශෝක් ෆෙරී, චන්න දාස්වත්ත, නිහාල් සේනානායක, දිලීප අබේසේකර, ඉස්මෙත් රහීම්, ජයන්ති කුරු-උතුම්පාල, ජොහාන් පීරිස්, කපිල කුමාර කාලිංග, කිෂානි ජයසිංහ, ලියනගේ අමරකීර්ති, නයෝමි මුණවීර, පාලින්ද කන්නංගර, පියසීලි විජේමාන්න, පියල් කාරියවසම්, ෂෙහාන් කරුණාතිලක, සුනේත්‍රා රාජකරුණානායක, සුනිලා ගලප්පත්ති, මාලතී කල්පනා ඇම්බ්‍රෝස්, ජීන් අර්සනායගම්, ත්‍යාගරාජා අර්සනායගම්, ඉසුරු චාමර, ශ්‍යාම් දිසානායක, කුවින්ටස් ප්‍රනාන්දු, ඉලංගෛ තමිලන්, එරික් ඉලයප්ආරච්චි, ප්‍රභාත් ජයසිංහ, සුනන්ද කරුණාරත්න, තීනා කුමාරගුණරත්න, සේපාලි මායාදුන්නේ, ටෙනිසන් පෙරේරා, සමන් වික්‍රමාරච්චි, නන්දා පෙතියාගොඩ වනසුන්දර සහ තවත් දෙස් විදෙස් ලේඛක ලේඛිකාවන්, කවීන්, විචාරකයින් රැසක් සමඟ දෙස් විදෙස් සාහිත්‍ය රසික ජනතාවඋළෙල ගැන වැඩි විස්තර උළෙලේ වෙබ් පිටුවෙන් සහ වැඩසටහන් පෙළගැස්මෙන් ලබාගත හැක. (https://galleliteraryfestival.com/)
Nov 26, 2022or
By clicking below, you agree to our terms of service.
New to HackMD? Sign up