---
slideOptions:
transition: slide
---
# සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාවට නිදහස් මෘදුකාංග
---

---
## carck නැති, serial නැති, virus කරදර නැති, නිදහසේ භාවිතා කල හැකි මෘදුකාංග
---
# පළමු කොටස
### පරිගණක, මෘදුකාංග සහ ඒවායේ භාවිතයන්
---
###### පරිගණක, මෘදුකාංග සහ ඒවායේ භාවිතයන්
## පරිගණක මොකටද?
---

---

---
###### පරිගණක, මෘදුකාංග සහ ඒවායේ භාවිතයන්
## වැඩ පහසු කරගැනීමේ ක්‍රම
---
###### පරිගණක, මෘදුකාංග සහ ඒවායේ භාවිතයන්
Apps, Software අපේ වැඩ __පහසුවෙන්__ සහ __නිදහසේ__ කිරීමට උදව් වෙන උපකරණ පමණයි!
---

---

---

---

---

---
###### නිදහස් මෘදුකාංග
1. නොමිලේ!
---

---
###### නිදහස් මෘදුකාංග
2. නීත්‍යානුකූලව copy කරන්නට සහ බෙදාහරින්නට පුළුවන්
---
###### නිදහස් මෘදුකාංග
3. වෙනස්කම් කල හැකියි!!!
---
###### නිදහස් මෘදුකාංග
4. සිංහල, සහ දෙමල යුනිකෝඩ් භාෂා
---
###### නිදහස් මෘදුකාංග
5. Carck නැත Serial නැත, Virus කරදර නැත!!!
---
###### නිදහස් මෘදුකාංග
## කරදර නැති, වදයක් නැති නිදහසේ බිස්නස් වැඩ කරගත හැකි මෘදුකාංග
---
#### Free and Open Source Software
## FOSS
---
# දෙවැනි කොටස
### ඔබේ ව්‍යාපාරයටත් නිදහසේ වැඩ කළහැකි මෘදුකාංග
---
###### ව්‍යාපාරික ක්‍රියාවලිය
1. සාමාන්‍ය පරිගණක කටයුතු (General computing)
2. කළමනාකරණ සහ කාර්යාලයීය (Bussiness administartion and office)
3. ප්‍රචාරණ සහ වෙළඳ ප්‍රවර්ධන (Marketing and promotions)
- Grphic design
- Video editing
- Resources (images, sounds, video)
---
###### ඔබේ ව්‍යාපාරයටත් නිදහසේ වැඩ කළහැකි මෘදුකාංග
## ප්‍රචාරණ සහ වෙළඳ ප්‍රවර්ධන (Marketing and promotions)
---
###### චිත්‍රක නිර්මාණකරණය
- [GIMP](https://www.gimp.org/)
---
###### චිත්‍රක නිර්මාණකරණය
- [Inkscape](https://inkscape.org/en/)
---
###### වීඩියෝ
- [Openshot](https://www.openshot.org/)
---
###### ශබ්ද
- [Audacity](https://www.audacityteam.org/)
---
###### ඔබේ ව්‍යාපාරයටත් නිදහසේ වැඩ කළහැකි මෘදුකාංග
## මූලාශ්‍ර - Resources
---
#### අන්තර්ජාලයේ ඇති සෑම දෙයක්ම නිදහසේ භාවිතා කළ නොහැක!
---
###### මූලාශ්‍ර - ෆොන්ට්
- [Font Library](https://fontlibrary.org/)
- [Sinhala Fonts](http://textual.works/fonts/)
- [Sinhala Fonts.orc](http://sinhalafonts.org/)
---
###### මූලාශ්‍ර - රූප
- [OpenClipArt](https://openclipart.org/)
---
###### මූලාශ්‍ර - ඡායාරූප
- [LibreStock](https://video.librestock.com/)
- [Unsplash](https://unsplash.com/)
- [Google Image Search](https://unsplash.com/)
---
###### වැදගත් මූලාශ්‍ර - සංගීතය
- [Free Music Archive](http://freemusicarchive.org/)
- [OpSound](http://www.opsound.org/index.php)
---
###### ඔබේ ව්‍යාපාරයටත් නිදහසේ වැඩ කළහැකි මෘදුකාංග
## කළමනාකරණ සහ කාර්යාලයීය - Bussiness administartion and office
---
###### කාර්යාලයීය
- [LibreOffice](https://unsplash.com/)
---
###### ගිණුම්
- [GNU Cash]()
---
###### ලංකාවේම හදන මෙහෙයුම් පද්ධතිය
## HanthanaOS - හන්තානOS
---
###### LINKS and places to look
- http://www.hanthana.org/ https://www.hanthana.org
- [Free Software Lanka](https://www.facebook.com/freesoftwarelanka/)
---
{"metaMigratedAt":"2023-06-14T17:00:37.544Z","metaMigratedFrom":"Content","title":"සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාවට නිදහස් මෘදුකාංග","breaks":true,"contributors":"[{\"id\":\"f36e8411-20fe-408e-a962-0b5c78c2e853\",\"add\":1,\"del\":2}]"}